.webp)
ඒ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.
ඒ අනූව අනතුරින් මියගිය භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව, 8 කි.
බරපතල තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ නමක්, කොළඹ පෞද්ගලික රෝහලකට මාරු කර තිබේ.
තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ දෙනමක්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.