.webp)
COLOMBO (News 1st) - ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අද (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 13 ක් ලෙස සටහන් වුණි.
අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන වී ඇත්තේ ඩොලර් 65 යි සත 72 ක් ලෙසය.