.webp)
COLOMBO (News 1st) - LTTE සංවිධානය සතුව තිබූ තවත් T56 ගිනි අවි 30 ක් යාපනයේ වල දමා තිබියදී සොයා ගත් බව පොලීසිය සදහන් කළේ ය.
නිතී විරෝධීව ළග තබාගෙන සිටි පිස්තෝල 64 ක් මේ වසර තුළ පොලිස් භාරයට ගෙන තිබේ.
සොයා ගත් රිවෝල්වර සංඛ්‍යාව 46 ක්.
ගල්කටස් ගිනි අවි 40ක්,රිපිටර් 06 ක් ද සොයා ගත් ගිනි අවි අතර වේ.
නීති විරෝධීව ළඟ තබා ගෙන ඇති ගිනි අවි පොලිස් භාරයට ගැනීම සඳහා අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.