.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් 20 දෙනෙකු කාන්තාවන් සහ දරුවන් බවයි.
අවතැන් වූවන් නවාතැන්ගෙන සිටි ගොඩනැගිල්ලකට හා කදවුරකට මෙම ප්‍රහාර එල්ල වී තිබේ.
ඊශ්‍රායලය පැවසුවේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරමින් එම ප්‍රහාර එල්ල කළ බවයි.
යුද ටැංකි යොදා ගනිමින් තවදුරටත් ගාසා තීරයේ මෙහෙයුම් සිදු කරන බව ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ ය.