.webp)
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබු තවත් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
පොලීසිය සඳහන් කළේ, ලොරියක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
මුලතිව් දෙස සිට කුලියාපිටිය දක්වා ගමන් ගත් ලොරි රථයක් ජා ඇල සිට මුලතිව් දක්වා ගමන් ගත් වෑන් රථයක් මුහුනට මුහුන ගැටීමෙන් අනතුර සිදුව තිබේ.