.webp)
ඒ, රටවල් කිහිපයක් ගෝලීය සෞඛ්‍ය සඳහා වන අරමුදල් කප්පාදු කර ඇති පසුබිමකයි.
එම අරමුදල් කප්පාදු අවලංගු කරන ලෙස ද ඔහු එම රජයන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඔහු පවසන්නේ අරමුදල් අධික ලෙස පහත වැටුණහොත් ගෝලීය රෝග හේතුවෙන් මිලියන ගණනක් දරුවන් මිය යාමේ අවදානමක් ඇති බවයි.