.webp)
ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ, පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීමේචෝදනා මතයි.
අද සැකකරුගේ ඇප නියෝගය ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර, එය ප්රකාශයට පත් කරමින් ප්රධාන මහේස්ත්රාත්වරයා කියා සිටියේ, ඇප දීමට ප්රමාණත් වන අන්දමින් කිසිදු කරුණක් තෘප්ත වී නොමැති බවයි
ඒ අනුව සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.