තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 21-09-2025 | 10:54 AM

COLOMBO(News1st) - හෙම්මාතගම, බලවත්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ

පොලිසිය පැවසුවේ  21 හැවිරිදි දෙවනගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස ඝාතනය  කර ඇති බවයි.

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනයට හේතුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් සැකපිට 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.