.webp)
COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලය තුල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 3.1% න් අවප්රමාණය වී තිබේ.
මේ වසර ආරම්භයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 297යි සත 65කි.
ඊයේ (19) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 305යි සත 80ක් ලෙස සටහන් වුණි.