දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් කාන්තාවක් මරුට..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට..

by Staff writer 16-09-2025 | 9:42 AM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතරදී වෑන් රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් (35) මරුට. 
දරුවන් 3 කු ඇතුළු 6 දෙනෙකුට තුවාල.