ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් ය.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු, පසුගිය සතියේ අත්අඩංගුවට ගත් සුරංග නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකි.