සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට.

සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට..

by Staff writer 15-09-2025 | 6:33 AM

COLOMBO (News 1st) - ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ තරුණියක් අත්අඩංගුවට තිබේ.

පොලීසිය පැවසුවේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ තරුණිය අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.