.webp)
COLOMBO (News 1st) - මේ වසරේ දෙවැනි කාර්තුවේදී ශ්රී ලංකා ආර්ථිකය 4.9%කින් වර්ධනය වී තිබේ.
පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පදිතය රුපියල් බිලියන 2,749ක් ලෙස සටහන් විය.
මේ වසරේ දෙවැනි කාර්තුවේදී, කෘෂිකාර්මික කටයුතු 2%කින්, කර්මාන්ත කටයුතු 5.8%කින්, සහ සේවා ආර්ථික කටයුතු 3.9%ක වර්ධනයන් වාර්තා කර තිබේ.