.webp)
COLOMBO (News 1st) - රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ සහයකයෙකු ටී 81 ක ගිනි අවියක් සමග අත් අඩංගුවට ගෙන තිබේ
.
පොලීසිය පැවසුවේ 29 හැවිරිදි සැකකරු ඇඹිලිපිටිය ගගේයාය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බවය.
ඔහු සතුව තිබී මැගසින් දෙකක්, පතරොම් 97 ක් සහ හමුදා කැලැ ඇඳුමක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අයෙකු බවට සැකකෙරෙන බව පොලීසිය පැවසුවේ ය.