.webp)
ඒ , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පවතින තත්ත්වය තුළ පිළිගත නොහැකි බව, කථානායකවරයා ඊයේ ලබා දුන් නිගමනයට විරෝධය පල කරමිනි.
අනතුරුව සභාවේ කටයුතු විනාඩි දහයකට කල් තැබීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පියවර ගත් අතර නැවත සභාව රැස්වූ අතර පැය භාගයක පමණ කාලයක් සමඟි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කරමින් කටයුතු කළේ ය.