2025 ලෝක කුසලානයට යන කාන්තා කණ්ඩායම නම් කෙරේ..

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය කෙරේ..

by Staff writer 10-09-2025 | 3:24 PM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු නම් කර ඇත.

කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, චමරි අතපත්තුටයි.