.webp)
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බවයි.
පීලි පැනීමට ලක්වූ දුම්රිය මාර්ග බාදකය අසල නවතා තිබූ කුඩා ලොරි රථයක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
අනතුරින් ලොරි රථයේ රිය සහයක සුලු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.