සම්පත් මනම්පේරිගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට..

රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට අදාළව පොදුජන පෙරමුණේ හිටපු ප්‍රා. සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට

by Staff writer 06-09-2025 | 1:50 PM

COLOMBO (News 1st) - මිද්දෙණියේදී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ..