එලෙස මියගොස් ඇත්තේ, 39 හැවිරිදි විල්ගමුව ප්රදේශයේ පදිංචිකාරියකි.
පොලීසිය පැවසුවේ, වගා බිමක සිටියදී ඇය වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි.