බස් රථ අනතුරෙන් මියගිය අයෙකු වෙනුවෙන් රු.ලක්ෂ10ක්

ඇල්ල බස් රථ අනතුරෙන් මියගිය අයෙකු වෙනුවෙන් රු. ලක්ෂ 10ක් - ජනාධිපති මාධ්‍ය අංශය

by Staff writer 05-09-2025 | 4:56 PM

COLOMBO (News 1st) - ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් මියගිය අයෙකු වෙනුවෙන් රු. ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.