ඇල්ල බස් අනතුරින් මියගිය ගණන 15ක් දක්වා ඉහලට

ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයින් 15 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

by Staff writer 05-09-2025 | 4:07 AM

COLOMBO (News 1st) - ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයින් 15 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබේන අතර තුවාල ලැබූ 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කෙරේ.
තුවාලකරුවන් අතර ළමුන් 05 දෙනෙක් සිටින බව පොලීසිය සඳහන් කළේ ය.