ඒ, සැකකාරිය, අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
ඇය පසුගිය 29 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ ය.
අද ඇය අධිකරණයට ඉදිරිපත් කෙරුණේ, ඉන් අනතුරුවයි.