.webp)
COLOMBO (News 1st)- සැප්තැම්බර් මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
එම සමාගම පැවසුවේ , ඉදිරි දින දෙක ඇතුලත ඒ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බවයි.
මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690 ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1482 කි.