ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයකින් 09 ක් මරුට..

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් 09 දෙනෙකු මරුට..

by Staff writer 01-09-2025 | 6:44 AM

COLOMBO (News 1st) -ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් නම දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

භූ කම්පනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 කි.