.webp)
ඒ ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය පිරිස 812 දක්වා ඉහළ ගොස් තිබෙන පසුබිමකයි.
මෙම දුෂ්කර අවස්ථාවේ ඇෆ්ගනිස්ථානයට සහයෝගය දීමට සිය රජය සූදානම් බව සහ සිදුවූ ඛේදවාචකය පිළිබඳව තමා ශෝක වන බවද, ඔහු පවසා තිබේ.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයද සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ බලපෑමට ලක්වූවන්ට සිය සංවිධානය හදිසි ආධාර සපයන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති අන්තෝනියෝ ගුටෙරෙස්ද මේ පිළිබඳව සිය ශෝකය පළකර තිබේ.