අද CID නොපැමිණෙන්නැයි සමන් ඒකනායකට දැනුම් දීමක්..

අද CID නොපැමිණෙන්නැයි හිටපු ජනපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දීමක්..

by Staff writer 01-09-2025 | 11:32 AM

COLOMBO (News 1st)- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නොපැමිණෙන්නැයි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින්නැයි මීට පෙර ඔහුට දැනුම් දීමක් කර තිබුණි.

ඒ, ප්‍රකාශයක් ලබාගැනීම වෙනුවෙන් ය.