ඒ, අගමැතිවරිය ජාතික රෝහලට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවට අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමේ සිද්ධියට අදාළවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට අදාළව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක්ද සටහන්කර තිබේ.