ඒ අනුව, අද (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67 යි සත 22 ක් ලෙස සටහන් වී ඇත.
අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන වුනේ ඩොලර් 63යි සත 45 ක් ලෙසයි.