.webp)
එම කොමිසම සඳහන් කළේ , වසා තිබූ දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරුපැදියක් ධාවනය කිරීමේ වරදට අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමට සහ පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබා දීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි.
ඒ අනුව ජාඇල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේදී පසුගිය 23 වනදා අදාළ පොලිස් සැරයන්වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන හතර වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.