COLOMBO (News 1st) -දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද(25) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.