.webp)
පොලීසිය සඳහන් කළේ, සැණකෙළියක් නරඹා නිවෙස් බලා යමින් සිටි තරුණයින් දෙදෙනාට, ත්රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩි තබා ඇති බවයි.
එහිදී මියගියේ, 21 හැවිරිදි ගල්කිස්සේ පදිංචිකරුවෙක්.
තුවාල ලැබූ 27 හැවිරිදි පුද්ගලයා, කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රිවෝල්වරයකින්.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.