.webp)
විදෙස් වාර්තා පැවසුවේ, බ්‍රිතාන්‍යයේ වේල්ස් කාඩිෆ්හී ජීවත්වූ 32 හැවිරිදි නිරෝධා කල්පනී නිවුන්හැල්ල නැමැති තරුණියක් එලෙස ඝාතනය කර ඇති බවයි.
ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 37 හැවිරිදි තවත් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.