පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අගමැතිනිය හමුවෙයි..

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අගමැතිනිය හමුවෙයි..

by Staff writer 23-08-2025 | 10:08 PM

COLOMBO (News 1st) - පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබේ.

ප්‍රියන්ත වීරසූරිය මහතා, මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍යවරිය සමග පැවති ප්‍රථම නිල හමුව මෙයයි.

එහිදී ඔවුන් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවේදී සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදුවිය.