.webp)
ගාලුමුවදොර ජන අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින ඔහු මිරිහාන නිවසේදී අත්අඩංගුවට ගැනුණේ, ඊයේ (20) පස්වරුවේයී.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසිනි.
දේශබන්දු තෙන්නකෝන් මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළ ද, එය ප්රතික්ෂේප විය.