ඒ, මරදාන දුම්රිය අංගනයේ මාර්ග අවහිරතාවක් හේතුවෙනි.
එය හරස්වීමෙන් සියලු මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් මතුව ඇතැයි, පාලක මැදිරිය සඳහන් කළේ ය.
දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදමින් ඇතැයි, දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේ ය.