බොරැල්ල ටිකල් හන්දිය ප්‍රදේශයෙන් ගිලාබැසිමක්

බොරැල්ල - කොළඹ පාර ටිකල් හන්දිය ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්වෙයි. කොළඹ දෙසට මංතීරුවේ රථවාහන ධාවනයට බාධා. - පොලීසිය

by Staff writer 21-08-2025 | 7:52 AM

COLOMBO (News 1st) - බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හංදිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ.

ඒ , එම මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් ය.

විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.