.webp)
පොලීසිය සඳහන් කළේ, 36 හැවිදිරි වත්තේගම ප්රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මිය ගොස් ඇති බවයි.
විල්බාව පුද්ගලික ආයතනයක ඉදි කිරිම් කරන කම්කරුවන් නවාතැන්ගෙන සිටි වාඩියක ගින්න හටගෙන තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කුරුණෑගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.