.webp)
එය ඉදිරිපත් කරන්නේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්විමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසිනි.
රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
1973 අංක 25 ක්‍රීඩා පනත යටතේ නියෝග කිහිපයක්ද සම්මත කර ගැනිමට සැලසුම් කර තිබේ.