විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

by Staff writer 20-08-2025 | 8:53 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද(20) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ.

ඒ අයවැයෙන් දුන් සහන ලබා නොදීම හා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ය.