.webp)
පොලීසිය පැවසුවේ, මොට ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ, 46 හැවිරිදි වෙදමුල්ල, ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට විමර්ශනවලදී අණාවරණ වී තිබේ.
අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.