.webp)
ඒ, ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව, ඔහු සැකකරුවෙකු ලෙස නීතිපතිවරයා නම් කිරීමට අදාළවයි.
මෙම චෝදනාවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඇයදුම්පතක් ගොනු තිබු අතර, අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය.