.webp)
ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක කර තිබේ.
ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එක් කුළුණක් ඉදිකිරිමට යන පිරිවැයෙන් 75% ක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දරනු ඇති.
ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ග්‍රාමීය ප්‍රදේශද ඇතුළුව දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල මට්ටමක පවතින ප්‍රදේශවල බාධා මඟහැරවීම මෙහි අරමුණ බවයි.