දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226ක් පැමි‍ණෙයි

අගොස්තු මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226ක් පැමි‍ණෙයි

by Staff writer 20-08-2025 | 9:03 AM

COLOMBO (News 1st) - අගොස්තු මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226 දෙනෙකු පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

එම සංඛ්‍යාව 28,380කි

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටට සංචාරකයින් 14 ලක්ෂ 97,514දෙනෙකු පැමිණ තිබේ.