.webp)
ඒ, අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහුගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව සැකකාර තුසිත හල්ඔලුව මහතා අද (19) අලුයම අත්අඩංගුවට ගැනුණේ, වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමකයි.
ඔහු ගමන් කළ වාහනයට එල්ල වූ වෙඩි ප්රහාරය, සංවිධානාත්මක අපරාධකරුවන් යොදවාගෙන තුසිත හල්ඔලුව මහතා විසින් සිදුකරගෙන ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්, කොළඹ අපරාධ කොට්ඨාසය ප්රකාශ කළේ ය.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතා අප්රසාදය ඇති කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇතැයි, මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇති බවයි.