පොලීසිය පැවසුවේ, වෙන්නප්පුවේ සිට පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි 7 දෙනෙකු සිට තිබේ.
අනතුරින් මියගියේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.