දක්ෂිණ අධිවේගයේදී ගිනිගත් ලොරි රථය..

දක්ෂිණ අධිවේගයේදී ගිනිගත් ලොරි රථය..

by Staff writer 11-08-2025 | 6:01 PM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අම්බලන්ගොඩ පිටවීමේ පිවිසුම ආසන්නයේ ලොරියක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ලොරි රථය පෙරලී අනතුරට ලක්වීමෙන් පසු ගිනිගෙන ඇති බවයි.

ගින්නෙන් පුද්ගලයින් තුන් දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.