මධ්‍යස්ථාන 2,787 කදී පැවැත්වෙන විභාගයට සුදුසුකම් ලබා ඇති සිසුන් සංඛ්‍යාව, තුන් ලක්ෂ හත්දහස් නවසිය පනස් එකක්.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සිසුන්ට දැනුම් දෙන්නේ කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසයි.