.webp)
පොලීසිය සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඔහු මහරගම පොලිස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවයි.
මත්ද්‍රව්‍ය ළඟා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකු මුදා ගැනීම සඳහා එලෙස බලපෑම් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.