එහි ප්‍රභලත්වය මැග්නිටියුට් 7 කි.
කුරිල් දූපත් කම්චැත්කා අර්ධද්වීපයේ දකුණු කෙළවර තෙක් විහිදී තිබේ.
භූකම්පනයේ ප්‍රභලත්වයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණත් පසුව එය ඉවත් කළ බව රුසියානු හදිසි සේවා අමාත්‍යංශය පැවසුවේ ය.