.webp)
පොලීසිය සඳහන් කළේ, අදාළ බස් රථය වැලිමඩ සිට මීගමුව බලා ධාවනය කරමින් තිබූ බවයි .
රියැදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රියැදුරු අසුන ළඟ තිබී මත්පැන් සහිත බෝතල් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
දිවුලපිටිය ඩිපෝවට අයත් අදාළ බස් රථය වෙනත් රියැදුරෙකු හා කොන්දොස්තරවරයෙකු යොදා ගමනාන්තය දක්වා පිටත් කර තිබේ.
අත්අඩංගුවට ගත් රියදුරු හෙට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.